සබරගමුව පළාතේ පාසල් 1080ක ගුරු පුරප්පාඩු 4,600ක් පමණ පවතින බව, අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. සබරගමු පළාත් අධ්‍යාපන ලේකම් චාමර බමුණුආරච්චි මහතා කියා සිටින්නේ එම ගුරු පුරප්පාඩු සම්පුර්ණ...
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවලත් අද...