වසර දහතුනක් තිස්සේ නිම කරලීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලා භවන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට (26 වැනිදා) එක්...
ශ්‍රී ලාංකික ගායිකා වින්ඩි ගුණතිලක හට ඉන්දියාවේදී සම්මානයක් හිමිවී තිබේ. ඒ, ඉතා ජනප්‍රියත්වයට පත් “අයියෝ සාමී” ගීතය වෙනුවෙනි. දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පසුගියදා පැවති 16 වැනි...
දශක කිහිපයක් පුරාවට ගීතයෙන් කලා ක්ෂේත්රය වර්ණවත් කළ ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි මහතා අද (26) පෙරවරුවේදී අභාවප්‍රාප්ත වී තිබේ. එම මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රථිකාර...
ලොවක් ආදරය කරන බටහිර සිනමාවේ සුපිරි වීරයා ආනොල්ඩ් ස්වසනේගර් තවත් සැත්කමකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින්...
නව පරපුරේ ජනප්‍රිය තරුවක් වන රවී රොයිස්ටර් මේවනවිට ඉන්දියානුවන් බහුතරයක් තම පදයට ග්‍රහණයකර ගැනීමට සමත්ව සිටී. ඒ ඉන්දියානු ජනප්‍රිය නළු විජේ ඇන්තනීගේ නවතම සිනමා නිර්මාණය වන...
හිරු TV ආයතනයට සහ එහි සභාපති රේනෝ සිල්වා මහතාට අපහාස වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් මහේෂි මදුශංකා නමැති රංගන ශිල්පිනියට එරෙහිව සුදත්...
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවති ඔස්කාර් සම්මාන වේදිකාවට ලෝක ප්‍රසිද්ධ රෙස්ලිං තරුවක් සහ රංගන ශිල්පියෙක් වන ජෝන් සීනා නිරුවතින් වේදිකාව වෙත පැමිණියේය. ඔහු මෙලෙස වේදිකාවෙ වෙත...