Subscribe ByRSSorEmail

Published on Friday, 07 February 2014 11:27

Infirmis 410px 14 02 07ආබාධිතයන් ලෙස නොසලකා හරින ලද පිරිස්වල මානසිකත්වය කෙබදුවේදැයි ඔබ මොහොතකටවත් සිතුවාද? අත පය හතරම තිබෙන නිසා ඔවුන්ගේ දුක, මානසික තත්ත්වය නොදැනෙන කිසිවෙකු සිටීනම් විනාඩි පහක් වැය කර පහතින් දැක්වෙන දර්ශන පෙළ නැරඹුවහොත් ඔබගේ කාලය නාස්තිවන්නේ නැත.

විවිධ ශරීරාබාධ ඇති පුද්ගලයින් කිහිපදෙනෙකු ගෙන ඔවුගේ හැඩයට සාප්පු නිරූපන ශිල්පීන් හැඩගන්වා මහජනතාවගේ අවධානය ආබාධිතයින් කෙරෙහි යොමුකරගන්න අපූරු ආකාරය එම රූපපෙලෙන් දැක්වෙනවා.

-හිරු

12am - Feb 7, 2014
Disabled mannequins will be eliciting astonished looks from...
Rating: 0.0 (0 Votes)

eleUva2014

Latest Comments

නවතම පුවත්