චතුරගේ මනාලිය බවට පත්ව ඇත්තේ නිවේදිකාවක් ලෙස කටයුතු කරන දිලුෂි නම් සොදුරු යුවතියයි.
චතුර අල්විස්ගේ මාධ්‍ය ජීවිතයට මේ වන විට වසර 10 ක් සපිරෙන නමුත් මේ වන තුරුම ඔහු කිසිදු ජනමාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දී නැති වීම විශේෂත්වයකි.
දෙරණ රූපවාහිනී නාලිකාවේ නිවේදක සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වශයෙන් කටයුතු කරන චතුර ද අල්විස් යුග දිවියට පා තබා ඇත.
චතුරගේ මනාලිය බවට පත්ව ඇත්තේ නිවේදිකාවක් ලෙස කටයුතු කරන දිලුෂි නම් සොදුරු යුවතියයි.
චතුර අල්විස්ගේ මාධ්‍ය ජීවිතයට මේ වන විට වසර 10 ක් සපිරෙන නමුත් මේ වන තුරුම ඔහු කිසිදු ජනමාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දී නැති වීම විශේෂත්වයකි.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362