බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩිස් ද මෙම උත්සව සමයේදී යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඇගේ දෙමාපියන් ද මෙරටට පැමිණීමට නියමිත අතර, ඔවුන් සිය පවුලේ සියල්ලන්ම සමග එක්ව නත්තල සැමරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ Jhalak Dikhhla Jaa 9 නම් රියැලිටි රූපවාහිනි වැඩසටහනේ මේ සතියේ රූගතකිරීම් වලින් අනතුරුව ඇය හෙට දිනයේදී ලංකාවට පැමිණීමට නියමිතය.