භාව විරේක දේශීය ශාන්ති කර්මමය අභිචාර හා වෙස්මුහුණු යොදා ගත් පර්යේෂණාත්මක නාට්‍යයකි.
නූතන රංග ක්‍රම මෙන්ම සාම්ප්‍රදායික ජන රංගයන් අපූරුවට යොදාගත් විනෝදාත්මක ප්රහසනයකි.
ජගත් ජයසේකර, සුසන්ත ප්‍රදීප්, නදීකා බංඩාර, රුවන් රංගේ, කසුන් ජයරත්න, අජිත් සංජීව රංගනයෙන් දායක වන මෙහි නර්තන වින්‍යාසය සුසන්ත ප්‍රදීප්ගෙනි.
වෙස් මුහුණු නිර්මාණය කරුණාදාස ඔලබොඩුවගෙනි.
අංග රචනය බුවනෙක කෞශල්‍යගෙනි. ලහිරු චතුරංග රංගාලෝක නිර්මාණයෙන් දායක වෙයි.
මෙය නදීකා බංඩාරගේ රචනයකි.
භාව විරේක ජෙනී තියටර් රංග කලා සංසදයේ ඉදිරිපත් කිරීමකි.