මිය යන විට 60 වියේ පසුවූ ෆිෂර්, පසුගිය සෙනසුරාදා දිනයේදී හෘදයාබාධයක් වැළඳීමෙන් පසුව රෝහල්ගත කෙරුණි.
ඇය අසනීප වූයේ ලන්ඩනයේ සිට ලොස් ඇන්ජලිස් නුවර දක්වා ගමන් කරමින් සිටි ගුවන් යානයකදීය.
සබැඳි පුවත් :
ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ ‘ලියා’ කුමරියගේ චරිතයට පණපොවමින් සුවහසක් ජනතාවගේ ආදරයට පාත්‍ර වූ හොලිවුඩු නිළියක් වන කැරී ෆිෂර් මියගොස් තිබේ.
මිය යන විට 60 වියේ පසුවූ ෆිෂර්, පසුගිය සෙනසුරාදා දිනයේදී හෘදයාබාධයක් වැළඳීමෙන් පසුව රෝහල්ගත කෙරුණි.
ඇය අසනීප වූයේ ලන්ඩනයේ සිට ලොස් ඇන්ජලිස් නුවර දක්වා ගමන් කරමින් සිටි ගුවන් යානයකදීය.
සබැඳි පුවත් :
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362