එම වීඩියෝව එක්කරමින් ඇය පවසන්නේ එය ඇය ගීතයක් වෙනුවෙන් ගිටාරය වාදනය කළ පළමු අවස්ථාව බවයි.
“ආශා නිරාශා” යන ගීතය ඇය මෙසේ වාදනය කරන අතර ගිටාරය වාදනය කිරීමට ඇයට කියා දුන්නේ උදාර සමරවීර බවත්, ඇය ගිටාරය වාදනය කරන අයුරු වීඩියෝවට නැගුවේ මලින්ද මුදලිගේ බවත් උදාරි ෆේස්බුක් සටහනක් තබමින් කියා සිටී.
මේ වීඩියෝව නරඹා උදාරිගේ ගිටාර් ගැහිල්ලේ තරම ඔබ තීරණය කරන්න..