මෙම ගීතයේ පදරචනය ප්‍රවීණ ගීත රචක කැළුම් ශ්‍රීමාල් ගේය.
ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න ඔහුගේ අලූත්ම මියුසික් වීඩියෝව මේ වන විට අන්තර්ජාලයට මුදාහැරලා. ඒ තමයි ආශාවරී.ආශාවරී මේ වන විටත් ඉතා ජනප්‍රිය වී ඇති බවයි පේන්නේ.
Last modified on Friday, 06 January 2017 11:48
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362