ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී වාර්තා වූයේ ඇයට මේ විපර්යාසය සිදුව ඇත්තේ හෙක්ටර් කුමාරසිරිගේ “අනෝරා” චිත්‍රපටයට ප්‍රධාන නිළිය ලෙස එක්වීම නිසා බවයි.
නොඑසේ නම් මේනකා එම සිනමාපටයේ ලිංගික විපර්යාසයක් සිදුවන තරුණියකගේ චරිතයක් රඟපෑම නිසා මේ කතාබහ ඇතිව ඇති බවයි.
හේෂාන් ගමගේ එහි ප්‍රධාන නළුවා ලෙස රඟන අතර දමයන්ති ෆොන්සේකා, ගිහාන් ප්‍රනාන්දු, ඩබ්ලිව්.ජයසිරි හා මහේන්ද්‍ර පෙරේරා සෙසු ප්‍රධාන චරිත මවති.
එම චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල තලාහේන හා අංගොඩ ප්‍රදේශවල සිදුකරන බවද වාර්තා වේ.
https://www.sinhala.srilankamirror.com/art/2040-menaka-maduwanthi#sigProId077122f49b