ඉන්සටර්ග්රෑම් වල ඡායාරූපයක් හා පණිවිඩයක් පළ කරමින් බියොන්සේ හා ඇගේ සැමියා වන ජේ සී මේ බව පවසා තිබේ.
ඔවුන්ට මේ වන විටත් එක් දියණියක් සිටින අතර, බ්ලූ අයිවි ලෙස නම් කර ඇති ඇය පසුගියදා සිය පස්වැනි උපන්දිනය සැමරුවාය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362