පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලාබාදෙමින් ඇය මේබව පවසා තිබේ.
අය වැඩිදුරටත් මෙසේද පවසා ඇත.
“දැනටත් මම පූර්ණකාලීනව දේශපාලනයේ නිරත වෙනවා. බිම් මට්ටමින් දේශපාලන කටයුතුවලට සම්බන්වෙලා ඉන්නවා කියලා කිව්වොත් හරියටම හරි. දේශපාලනය හරහා ජනතාවට සේවයක් කරන්න මම කැමතියි. කොයි කාලෙද කියලා හරියටම කියන්න බෑ. දැනටමත් මම දේශපාලනයේ ක්රියාකාරී සාමාජිකාවක්.”