හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තේ ලා ලා ලෑන්ඩ් චිත්‍රපටයේ රඟපෑ එමා ස්ටෝන් වන අතර, ’ද මැන්චෙස්ටර් බයි ද සී’ චිත්‍රපටයේ කේසි ඇෆ්ලෙක් හොඳම නළුවා බවට පත්විය.
තවද, ලයන් චිත්‍රපටයේ රඟපෑ දේව් පටෙල්, හොඳම සහය නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.
ඊයේ (12) පැවති බැෆ්ටා සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටය හා හොඳම නිළිය ඇතුළු සම්මාන පහක් ලබාගෙන ඉදිරියෙන් සිටීමට යළිත් ලා ලා ලෑන්ඩ් චිත්‍රපටය සමත් විය.
හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තේ ලා ලා ලෑන්ඩ් චිත්‍රපටයේ රඟපෑ එමා ස්ටෝන් වන අතර, ’ද මැන්චෙස්ටර් බයි ද සී’ චිත්‍රපටයේ කේසි ඇෆ්ලෙක් හොඳම නළුවා බවට පත්විය.
තවද, ලයන් චිත්‍රපටයේ රඟපෑ දේව් පටෙල්, හොඳම සහය නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362