මෙම තේමාව ඇන්ටන් ජෝන්ස් ගේ 'අඳින්න මිනි ගවුම අඳින්න' බයිලා ගීතයේ තනුවට අනුව පද පෙරළා නිර්මාණය කළ ගී පද වැලක් පසුගිය දිනවල ඉතා ජනප්රියත්වයට පත්වූ ආකාරය දැකගත හැකි විය.
.
එම ගීතයට තවත් පදවැල් කිහිපයක් එක්කරමින් ඇන්ටන් ජෝන්ස්ගේ හඬට සමාන හඬකින් ගායනා කරන තරුණයෙක් මේ දිනවල ජනප්රියත්වයට පත්ව ඇත.
එම ගීතය පහතින් නරඹන්න