එම ගීතය ප්‍රශ්නයක් ඇති කර ඇත්තේ රැවන්ගේ අලුත් ගීතයට අඬනවද, සිනාසෙනවද නොඑසේ නම් නටනවද යන්න ප්‍රෙහෙළිකාවක් වීම නිසාය.
කෙසේවුවද, එම ගීතයේ පෙර පුහුණුවට එක්වූ ජනා මේ ගීතය නිසා ඔහුට අඬන්න වූ බව පවසන අතර ප්‍රියා කියන්නේ තමාට හරිගිය බවත් ඔහුට සතුයි බවත්ය.
එම ගීත රූප රචනයේ පෙනී සිටින ගිනියම් රැය වීඩියෝවෙන් ජනප්‍රිය වූ චමත්කා ලක්මණි කියන්නේ තමා නම් ගීතය අසා නැටුව බවයි.
මේ කතා සියල්ලම පහත වීඩියෝවේ දැක්වේ.