අද දින (20) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දිලිනි ද සිල්වා මහත්මිය පවසා ඇත්තේ මෙරට ප්‍රසංගයක් පැවැත්වීමට පිට්බුල් සමග සන් FM නාලිකාව ගිවිසුම් අත්සන් කළ බවයි.
දිලිනි ද සිල්වා යනු සන් FM නාලිකාව අයත් ABC මාධ්‍ය ජාලයේ හිමිකරු වන රේනෝ ද සිල්වා ගේ සොයුරියයි.