Sep 11, 2021

සන්ෆලවර් නායක නීල් වර්ණකුලසූරිය රෝහල්ගත කරයි!

සන්ෆලවර් සංගීත කණ්ඩායමේ නායක නීලි වර්ණකුලසූරිය මහතාටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
 
ඒ මහතා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් වී ඇති බව වාර්තා වේ.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top