Sep 22, 2021

එ.ජා. මහමණ්ඩල සැසියට BTS එක්වෙයි (වීඩියෝ)

සඳුදා දිනයේදී ඇරඹුනු එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසියට අතිජනප්‍රිය දකුණු කොරියානු පොප් කණ්ඩායමක් වන BTS ද එක්ව තිබේ.
 
ඒ, දකුණු කොරියානු ජනපතිවරයාගේ නිඹේධ නියෝජිතයන් ලෙසයි.
 
මෙහිදී ඔවුන් තරුණ පරපුරට විශේෂ පණිවිඩයක් ද ලබාදීමට කටයුතු කළේ මෙලෙසයි.
 
(වීඩියෝ : බීබීසී සිංහල සේවය)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top