Oct 02, 2021

යොහානිට අනතුරක්

සමාජ මාධ්‍ය තුළ මෙන්ම ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් දිනා සිටින ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා ඇයගේ සංගීත ප්‍රසංගය පැවැත්වෙන අතරතුරයි අනතුරකට මුහුණ දී ති​බේ.

තම ඉදිරිපත් කිරීම අතරවායේ දී ගිටාරය මුහුණට වැදි සුළු තුවාල වීමක් සිදු වූ බවද එය ගැටුණ අවස්ථාවේ දී ඇය ඒ සම්බන්ධයෙන් තැකීමක් නොකළ බවද මීට සුළු වේලාවකට ඉහතදී යොහානි සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කරයි.

එම ට්විටර් සටහන පහතින් දැක්වේ.

YohaniDS1 670px 21 10 02

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top