Oct 06, 2021

ජැකී - යොහානි සෙට් වෙලා (ඡායා) Featured

සජීවී ප්‍රසංග කිහිපයක් සඳහා මේ දින වල ඉන්දියාවේ සිටින යොවුන් ගායන ශිල්පිනී - යොහානි ද සිල්වා හට තවත් ශ්‍රී ලාංකීය තරුවක් හමුවී තිබේ.

ඒ, අතිජනප්‍රිය බොලිවුඩ් නිළියක් වන ජැකලින් ෆර්නැන්ඩිස් ය.

ජැකලින් සමග ගත් ඡායාරූප කිහිපයක් යොහානි ගේ ෆේස්බුක් පිටුවේ පළව තිබුණේ මෙසේය :

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top