Nov 26, 2021

පා ඇඟිලි වලින් 'ෆ්‍රෙන්ච් හෝන්' ගහන ෆීලික්ස් (වීඩියෝ)

ෆීලික්ස් ක්ලීසර් යනු අත් නොමැතිව උපත ලැබූ සංගීතඥයෙකි.

30 හැවිරිදි මේ ජර්මානු සංගීතඥයා'ෆ්‍රෙන්ච් හෝන්' වාදනය කිරීමට ඔහුගේ වම් පාදය භාවිතා කරයි.

එක්සත් රාජධානියේ පදිංචි ඔහු එරට ඉහළම වාද්‍ය වෘන්දයක් වන 'බෝරන්ඔමවුත්' සමඟ ඉදිරි වසර දෙක කටයුතු කරයි.

(බීබීසී සංදේශය)

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top