ඇය මීට පෙර විවාහ වී සිටියේ නෝර්වේ හි ජීවත්වන අමර් නැමැති අයකු සමඟය.
එසේ දික්කසාද වූ ඇය ජනප්රිය නළුවකු වන රනිල් කුලසිංහ සමඟ ළගදීම විවාහවීමට නියමිත බවද පැවසේ.
ඔවුන් දෙදෙනා මිතුරෙකු මාර්ගයෙන් දැන හැදින ගෙන පසුව එය ආදරකට පෙරළී ඇති බවද වාර්තා වේ.
පසුගියදා පැවැති කොපි චැට් වැඩසටහනකදී මේනකා මේ කරුණු හෙළිකළාය.