ප්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය ජයලත් මනෝරත්න ‘සොක්රටීස්’ ලෙස රඟන අතර එහි සෙසු චරිත චමිලා පීරිස්, ලාල් කුලරත්න, වසන්ත විට්ටචිචි, සංජීව දිසානායක, රිචඩ් මානමුදලි, සුසිල් වික්‍රමසිංහ ඇතුළු ශිල්පීහු රඟ දක්වති. සංගීත නිර්මාණය නවරත්න ගමගේ වෙතිනි. සමන් කබ්රාල් නිෂ්පාදන විධායකත්වයෙන් දායක වන ‘සොක්රටීස්’, මහාචාර්ය ආශු මාරසිංහගේ නිෂ්පාදනයකි.
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ රචනයකට අනුව නිමල් ඒකනායක අධ්‍යක්ෂණය කළ ‘සොක්රටීස්’ වේදිකා නාට්‍යය අප්‍රේල් 04 වෙනිදා (හෙට) සවස 3.30 ට සහ 6.30 ට මරදාන ටවර් රඟහලේ දී වේදිකාගත කෙරේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362