Apr 14, 2022

ආලියා - රන්බීර් විවාහ වෙයි (ඡායා)

බොලිවුඩ් පුරයේ සුපිරි තරු දෙදෙනෙකු වන ආලියා භාත් හා රන්බීර් කපූර් ගේ විවාහය අද (14) සිදුවිය.

මුම්බායිහි බන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගි කපූර් මන්දිරයේදී පැවැත්වුණු මෙම මංගල චාරිත්‍ර, සමීප ඥාතීන් හා මිතුරු මිතුරියන් ගේ සහභාගීත්වෙන් පැවැත්වුණි.

ආලියා විසින් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට විවාහයේ සොඳුරු අවස්ථා කිහිපයක් එක්කර තිබුණේ මෙසේය :

278257183 162472666158215 866536473357948827 n

278523656 673981963859158 7319615099299540474 n

278341646 378771534261119 128932824256919951 n

278500632 382425243893279 2392468163892208492 n

278385964 120632197250899 4493509974979063024 n

278451860 1379416399237258 649270736047423071 n

278545903 872987680764700 4383873006673156693 n

278314284 126242679998797 323314270926786710 n

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top