මුම්බායිහි බන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගි කපූර් මන්දිරයේදී පැවැත්වුණු මෙම මංගල චාරිත්‍ර, සමීප ඥාතීන් හා මිතුරු මිතුරියන් ගේ සහභාගීත්වෙන් පැවැත්වුණි.
ආලියා විසින් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට විවාහයේ සොඳුරු අවස්ථා කිහිපයක් එක්කර තිබුණේ මෙසේය :
බොලිවුඩ් පුරයේ සුපිරි තරු දෙදෙනෙකු වන ආලියා භාත් හා රන්බීර් කපූර් ගේ විවාහය අද (14) සිදුවිය.
මුම්බායිහි බන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගි කපූර් මන්දිරයේදී පැවැත්වුණු මෙම මංගල චාරිත්‍ර, සමීප ඥාතීන් හා මිතුරු මිතුරියන් ගේ සහභාගීත්වෙන් පැවැත්වුණි.
ආලියා විසින් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට විවාහයේ සොඳුරු අවස්ථා කිහිපයක් එක්කර තිබුණේ මෙසේය :
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362