තමන් තරුණයන්ගේ ජන අරගලය සඳහා සහභාගී වීමට එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන්තොටුපලේදී මාධ්‍යවේදීන් හට ත් ඔහු පැවසීය.
එමෙන්ම තමන් කටුනායක ගුවන්තොටුපලේ සිට ගෝල්ෆේස් අරගල භූමිය වෙත පිටත්ව යන බවත් තමන් ශ්‍රී ලංකාව තුළ දින 06ක් රැඳි සිටිමින් මෙම අරගලය සඳහා සහය දීමට බලාපොරොත්තු වන බවද එහදී පවසා ඇත.
සබැඳි පුවත් :