Apr 18, 2022

අරගලයට හයිය දෙන්න සම්මානනීය නළුවා ලංකාවට

සම්මානනීය තරුණ නළු හිරාන් අබේසේකර අද (18) දහවල් ලංකාවට පැමිණියේය.

තමන් තරුණයන්ගේ ජන අරගලය සඳහා සහභාගී වීමට එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන්තොටුපලේදී මාධ්‍යවේදීන් හට ත් ඔහු පැවසීය.

එමෙන්ම තමන් කටුනායක ගුවන්තොටුපලේ සිට ගෝල්ෆේස් අරගල භූමිය වෙත පිටත්ව යන බවත් තමන් ශ්‍රී ලංකාව තුළ දින 06ක් රැඳි සිටිමින් මෙම අරගලය සඳහා සහය දීමට බලාපොරොත්තු වන බවද එහදී පවසා ඇත.

සබැඳි පුවත් :

මචංලා මං උඹලට ආදරෙයි ! හිරාන්ගෙන් ලංකාවේ අරගලයට සහය

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top