Apr 27, 2022

චීනෙයි - ලංකාවයි කොපර කොපර පිපිඤ්ඤා රීමේක් කරයි (වීඩියෝ)

චීන ජාතික මාධ්‍යවේදිනියන් දෙදෙනෙක් හා මෙරට (ශ්‍රී ලංකාවේ) දක්ෂ හඬකැවීමේ ශිල්පිනියක් වන චේතනා කැටගොඩ එක්ව විශාරද එඩ්වඩ් ජයකොඩි ශූරින් ගායනා කළ කොපර කොපර පිපිඤ්ඤා ගීතය ප්‍රති නිර්මාණය කර තිබේ.

ජියන්ග් සොන්ග්යින්ග් (වරුණි), ලියු හුයි (රසිකා) යන චීන ජාතික මාධ්‍ය වේදිනියන් දෙදෙනා මෙම සිංහල ගීතය ගායනා කරයි.

පහතින් දැක්වෙන්නේ එම ගීතයයි

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top