මේ සම්බන්ධයෙන් සතිඅන්ත පුවත් පතක්ද මිලින්දගෙන් විමසීමක් කර තිබේ.
මිලින්ද ඒ සඳහා පිළිතුරු දී ඇත්තේ “ජානකී හොඳ නිෂ්පාදකවරියක්. එච්චරයි ඕව කටකතා” යනුවෙනි.
කෙසේවුවද, එම ටෙලියේ කලින් නිෂ්පාදක වූ චරිත් ඉන් ඉවත්ව ඇත්තේ මිලින්ද නිසා බව පැවසෙන අතර ජානකී ඊට සම්බන්ධවී ඇත්තෙ ද මිලින්ද නිසා බවටද වාර්තා පලවේ.