මේ වන විට යූටියුබ් හි වඩාත්ම නැරඹූ වෙබ් අඩවිය ලෙස වැජඹෙන්නේ විස් කලීෆා හා චාලි පුත් ගේ ‘සී යූ අගේන්’ (See You Again) ගීතයයි.
මේ වන විට එම ගීතය යූටියුබ් හි 2,895,373,709 වරක් නරඹා ඇති අතර, ‘ගන්ගම් ස්ටයිල්’ ගීතය මේ වන විට නරඹා ඇත්තේ 2,894,426,475 වරක් පමණි.
‘සී යූ අගේන්’ ගීතය ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් 7 චිත්රපටයේ අවසානයේ දී ප්රදර්ශනය වන අතර, එය හොලිවුඩ් නළු පෝල් වෝකර් හට ගෞරව දැක්වීමක් වශයෙන් රචනා කර තිබුණි. මෙම චිත්රපටය ප්රදර්ශනය වීමට පෙර වෝකර් රිය අනතුරකින් මියගියේය.
‘සී යූ අගේන්’ පහතින් දැක්වේ.