පසුගිය ජූනි මාසයේ දින දෙකක් පුරා රූපගත කළ මෙම ගීතයේ රූප රචනය අධ්යක්ෂණය කළේ Emil Nava විසිනි. රංගනයෙන් දායක වූ Khotan Fernandez,Paul Marcarelli අතර විශේෂත්වයක් ගනු ලැබූයේ ජෙනිෆර්ගේ කලින් සැමියා වූ මාර්ක් ඇන්තනි ද මෙහි කුඩා කොටසකට රංගනයෙන් දායක වීමයි.
අමුතුම ආකාරයේ ඇදුම් විලාසිතා රැසක් එක්කර ඇති මෙම රූප රචනය සදහා ආභරණද වැඩි වශයෙන් යොදාගෙන ඇත.
ජේ ලෝ නොහොත් ජෙනිෆර් ලින් ලොපෙස් ,1969 ජූලි 24 උපත ලැබූ අතර මේ වන විට 47 වැනි වියේ පසුවේ.. ගායන වෘත්තියට අමතරව ඇය නිළියක්, කතෘවරියක්, නර්තන ශිල්පිනියක්, මෝස්තර නිර්මාණ ශිල්පිනියක්, නිෂ්පාදකවරියක්, ගීත රචකාවියක්, සහ රූපවාහිනී නිවේදිකාවක් ලෙසද ජනප්රිය වී ඇත.
වීඩියෝව පහතින් නරඔන්න
https://www.sinhala.srilankamirror.com/art/5398-jennifer-lopez-premieres-ni-tu-ni-yo-music-video#sigProId42d3a124c4