ඇගේ කැන්වසය බෝතල් මූඩි ය.
බෝතල් මූඩි තුළ වියළුනු චීන තීන්ත (chinese ink) සීරීමෙන් ඇය සිය කලා නිර්මාණ මවයි.
“මේ ක්‍රමය චිත්‍ර පංතියක උගන්වමින් ඉද්දි අහම්බෙන් පටන්ගත්ත දෙයක්. මං සාමාන්‍යයෙන් චීන තීන්ත මිශ්‍ර කරන්න ගන්නෙ බෝතල් මූඩි… සාමාන්‍යයෙන් මෙම බෝතල් මූඩි සේරම පාවිච්චි කරලා විසි කරනවා… එදා මං මේ වගේ බෝතල් මූඩියක් හූරන්න ගත්තා. ඒක ඇබ්බැහි වීමක් වුනා… මෙය ස්ක්රැච්බෝඩ් කියන ටෙක්නික් එකේ සරල ප්‍රබේදයක් වගේ,” යැයි ඇය පවසයි.
සිල්වියා ගේ අපූරු නිර්මාණ කිහිපයකි මේ.
(බෝර්ඩ් පැන්ඩා)