හාස්‍යජනක ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක් වන මෙය, 2014 දී අතිජනප්‍රිය වූ ‘ද නට් ජොබ්’ චිත්‍රපටයේ දෙවැනි කොටසයි.
‘ද නට් ජොබ් 2’ චිත්‍රපටය මැජෙස්ටික් සිනප්ලෙක්ස් හි 10:15, 1:15, 4:15, 7:15, සිකුරාදා/සෙනසුරාදා ප.ව. 10:15 හා එම්පයර් සිනප්ලෙක්ස් හි 1:30, 4:30, 7:30 සිකුරාදා/සෙනසුරාදා ප.ව. 10:30 සිකුරාදා/සෙනසුරාදා පෙ.ව.10:30 යන කාල වලදී තිරගත වේ.