මේ වන විට ඇගේ පෙම්වතා වන විරාට් කෝලි ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ක්රිකට් පිල අගෝස්තු 20දා රංගිරි දඹුලු ක්රීඩාංගනයේදී පැවැත්වෙන මීළඟ ක්රිකට් තරගය සඳහා සූදානම් වන අතරතුරේදී අනුෂ්කා ශ්රී ලංකාවේ විවිධ ප්රදේශ වල සංචාරය කර තිබේ.
ඇය පසුගියදා පින්නවල ඇත් අතුරු සෙවණ ට ගිය ඇය, එහි සිටි අලි ඇතුන් සමග ගත් සෙල්ෆියක් සිය ඉන්ස්ටර්ග්රෑම් වෙබ් අඩවියට එක්කර තිබුනේ මෙලෙසයි.