ඔවුන් මෙලෙස එකට රඟපෑමට නියමිත වන්නේ රේස් 3 චිත්රපටය වෙනුවෙනි.
‘අ ජෙන්ට්ල්මන්’ චිත්රපටයේ ප්රවර්ධන කටයුත්තක් සඳහා සහභාගී වූ අවස්ථාවකදී ජැකලින් පවසා ඇත්තේ ජුඩ්වා 2 චිත්රපටයෙන් අනතුරුව තරුන් මන්සුඛානි ගේ හා සුෂාන්ත් රාජ්පුත් ගේ ඩ්රයිව් චිත්රපටයේද සල්මාන් ගේ රේස් 3 චිත්රපටයේද රඟපෑමට නියමිත බවයි.
රේස් චිත්රපට මාලාවේ පළමු චිත්රපට ද්විත්වයම අධ්යක්ෂණය කර තිබුණේ අබ්බාස් මුස්තාන් විසින් වුවද, රේස් 3 චිත්රපටය සඳහා රෙමෝ ද සූසා ගෙන ඒමට සූදානමක් ඇතැයි පැවසේ.