ඒ, දකුණු කොරියාවේ පැවති 2017 ඩේගු ජාත්‍යන්තර බොඩී පේන්ටින් උළෙල වෙනුවෙනි.
රටවල් 10ක පමණ කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම විචිත්‍රවත් උළෙල ඊයේ (27) දින අවසන් විය.
යටකලිසමකින් පමණක් සැරසී ටේප් පටි මගින් පියයුරු ආවරණය කරන ලද මෝස්තර නිරූපිකාවන් විවිධ ආකාරයට හැඩගැන්වුනු මෙම උළෙලේ අවස්ථා කිහිපයකි මේ.
(ඡායා : බීබීසී පුවත්)
View the embedded image gallery online at:
https://www.sinhala.srilankamirror.com/art/6321-when-nude-models-became-living-art-in-daegu-pics#sigProId8112a4c31a
https://www.sinhala.srilankamirror.com/art/6321-when-nude-models-became-living-art-in-daegu-pics#sigProId8112a4c31a