කවදත් අලුත් අත්දැකීමක් සිය රසිකයන්ට ගෙන එන ඈ මෙවර ඇමරිකානු මෝස්තර නිරූපන ශිල්පියකු සමඟ එක්වී අලුත්ම අත්දැකීමක් රසිකයන් වෙත ගෙනඒමට සූදානම් වන බව වාර්තා වේ.
ඒ ඇයගේ අලුත්ම ගීතයට ඇමරිකානු ජනප්රිය මෝස්තර නිරූපන ශිල්පියකු වන Chris Forza ව එක්කරගෙන තිබේ.
එම ගීතයෙන් කොටසක් නැරඹීමට
“රන් වන් රන් මාල” ගීතයත් සමඟ ප්රසිද්ධියට පත් ටීෂා දැන් ජීවත්වන්නේ ඇමරිකාවේ මෙරිලෑන්ඩ් හි හේගස් ටවුමේය.
ගීතය හා ටීෂා සම්බන්ධ තවත් තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.