මෙය 2015 වසරේ දී අපනයනය කරන ලද මුළු තේ ප්රමාණය වන කිලෝග්රෑම් මිලියන 306.9 හා සැසඳීමේ දී 5.93% ක අඩුවීමකි.
මේ අතර Asia Siyaka Commodities Plc විසින් එළිදක්වන ලද වාර්තාවක සඳහන් වන්නේ 2009 වසරෙන් පසු මෙරට තේ අපනයන, කිලෝග්රෑම් මිලියන 300 සීමාවෙන් මෙපිට පැමිණි පළමු අවස්ථාව මෙය බවයි.
(දෙරණ)