Feb 02, 2017

Toyota Genuine Battery මෙරටට හඳුන්වාදෙයි

මෙරට විශාලතම රථ වාහන ප්‍රදර්ශනයක් ලෙස සැලකෙන ‘සිලෝන් මෝටර් ෂෝ 2017‘ හි දී ටොයොටා ලංකා සමාගම විසින් ටොයොටා ජෙනුයින් බැට්රි (Toyota Genuine Battery) එළිදක්වා තිබේ.

සෑමා ටොයොටා මාදිලියේ මෝටර් රථයක් සඳහාම වෙන වෙනම නිර්මාණය කර ඇති මෙම සුවිශේෂී බැටරිය, කුමණ ත්ත්වයන් යටතේ ක්‍රියා කළත් ඉහළ කල්පැවැත්මක් ඇති බව ටොයොටා සමාගම පවසයි.

‘සිලෝන් මෝටර් ෂෝ 2017‘ ප්‍රදර්ශනයේදී මෙම බැටරිය හඳුන්වාදුන් අවස්ථාවේ ඡායාරූප කිහිපයකි මේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top