Feb 02, 2017

නිදහස් දිනයට හමීඩියා වෙතින් වාසි

එළැඹෙන 69 වැනි නිදහස් දිනය නිමිත්තෙන් පාරිභෝගිකයන් හට වාසි ලබාදීමට හමීඩියා සමාගම කටයුතු කර සිටියි.

පෙබරවාරි 01- 03 දක්වා හමීඩියා වෙතින් ඇඳුම් පැළඳුම් මිලදී ගන්නා පාරිභෝගිකයන් හට විශේෂ තෑගි දිනාගත හැකි රැෆල් තරඟයකට ඉදිරිපත් වීමට අවස්ථාව උදාවේ.

Image

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top