ආනයනකික කිරිපිටි කිලෝග්රෑම් එකක මිල රු. 1300කට සහ ග්රෑම් 400ක කිරිපිටි ඇසුරුමක මිල රු. 520කට අලෙවි කිරීමට ඔවුන් යෝජනා කර තිබේ.
කිරිපිටි, එල්පී ගෑස්, සිමෙන්ති සහ තිරිඟු පිටි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය ඊයේ දිනයේදී තීරණය කර තිබුණි.
සබැඳි පුවත් :
කිරිපිටි, එල්පී ගෑස්, සිමෙන්ති සහ තිරිඟු පිටි පාලන මිල ඉවත් කරයි!