Oct 19, 2021

පුන්නක්කු දාහකින් මිල නග්ගලා - ලක්ෂමන් සෙනවිරත්න

පුන්නක්කු කිලෝව රුපියල් දහසකින් පමණ මිල වැඩි වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා කියයි.

ඒ මහතා කියා සිටියේ රුපියල් 1,800ට පැවැති පුන්නක්කු මේ වනවිට රුපියල් 2,800ට ඉහළ නැග ඇති බවකි.

ඒ අනුව ගවයන්ට කෑම ලබා දීම පවා අර්බූදයකට ගොස් ඇති බව ඒ මහතා පෙන්වා දී ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top