අක්කර 01 රූඩ් 01 පර්චස් 9.29ක් විශාල මෙම ඉඩම දීර්ඝ කාලීන බදු පදනම මත ලබාදීමට පසුගිය 24දා කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
මෙම ඉඩම ලබා දී ඇත්තේ LOLC සමාගමේ අනුබද්ධිත සමාගමක් වන LOLC Investment Holdings Two (Pvt.) Ltd. වෙතයි.
මේ සම්බන්ධ කැබිනට් තීරණයේ විස්තර මෙසේය :