Jan 26, 2022

හයි-රයිස් ව්‍යාපෘතියකට LOLCය ට රාජගිරියෙන් ඉඩමක්

අධිඋස (High-rise) සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා රාජගිරිය කොටා පාරේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් LOLC සමාගමේ අනුබද්ධිත සමාගමකට ලබාදී තිබේ.

අක්කර 01 රූඩ් 01 පර්චස් 9.29ක් විශාල මෙම ඉඩම දීර්ඝ කාලීන බදු පදනම මත ලබාදීමට පසුගිය 24දා කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

මෙම ඉඩම ලබා දී ඇත්තේ LOLC සමාගමේ අනුබද්ධිත සමාගමක් වන LOLC Investment Holdings Two (Pvt.) Ltd. වෙතයි.

මේ සම්බන්ධ කැබිනට් තීරණයේ විස්තර මෙසේය :

CabinetSinhala 670px 22 01 26

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top