මේ වනවිටත් එම සමාගමෙන් එම ඩීසල් ප්‍රමාණය හා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් සපයා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය සාකච්ඡා පවත්වා ඇති අතර ඩීසල් තොගය ලබාදීමට ඉන්දියාන් තෙල් සමාගම එකඟතාවය පළ කර තිබේ.
සපුගස්කන්දට බොරතෙල් ගැනීමට අනුමැතියි
දින 180ක ණය පදනම යටතේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා බොරතෙල් බැරල් 450,000ක තොගයක් සයිප්‍රසයේ, ටෙරා නෙවිස් ගෘෘප් සමාගමෙන් ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.