Feb 01, 2022

අනුන්ගේ කාර්වලට එංජින් තියන්න අපිට ඕන නෑ - පුංචි කාර් නිවස Featured

පසුගියදා එක්තරා පුද්ගලයෙක් මාධ්‍ය සාකච්ඡාවක් තබා එලල කළ දරුණු චෝදනා පුංචි කාර් පෞද්ගලික සමාගම වගකීමෙන් යුතුව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව එහි සභාපති සරත් යාපා බණ්ඩාර මහතා කියා සිටී.

ඔහු වීඩියෝවක් මුදාහරිමින් මේ චෝදනා ප්‍රතික්ෂේප කිරීම සිදු කර තිබේ.

අදාළ වීඩියෝව පහත දැක්වේ.

මොටර් රථය මිලදී ගත් චාමින්ද නිරෝෂන් මහතා පුංචි කාර් නිවසට ගිය අවස්ථාවේ සිදුවූ සිදුවීම් පිළිබඳ වීඩියෝ පටයක්ද අපවෙත ලැබී ඇති අතර අප අදාළ වීඩියෝව හෙට දිනයේදී මුදා හැරීමට කටයුතු යොදා තිබේ.

සබැඳි පුවත්
මාලබේ පුංචි කාර් නිවස හොර ගුහාවක්? (වීඩියෝ)

පුංචි කාර් නිවසේ වංචාවක් ගැන කී සංජයව ඉංගිරිය පොලිසියට !

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top