Feb 02, 2022

ආණ්ඩුවට හේත්තුවූ ක්‍රිකට් තරු දෙකක ඉඩම් ඩීල් එකක් එළියට එයි! Featured

බදු ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරාගන්නා ලද කොළඹ 07 පිහිටි ඔටර් ක්‍රීඩා සමාජය ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකුට ලබාදීමට සැලැසුම්කර ඇතැයි මාධ්‍ය වාර්තා පලව තිබේ.

එම ක්‍රීඩකයන් දෙදෙනා විසින් එම ඉඩමේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් ඇතුළුව මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට යෝජනා කර ඇතැයිද පැවසේ.

අදාළ සමාජ ශාලාව පිහිටා ඇති ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමෙන් පසුව මෙම ක්‍රීඩකයන් දෙදෙනාට ලබාදෙනු ඇති බවද වාර්තා වේ.

සබැඳි පුවත්

ඔටර්ස් ක්‍රීඩා සමාජය රජය පවරාගනියි!

ඔටර්ස් ක්‍රීඩා සමාජයට සිය ඉඩම ග්‍රාමසේවකට බාරදෙන්න කියයි!

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top