Feb 04, 2022

ඉජාස්ගේ චෝදනා "මයික්‍රෝ කාර්" ප්‍රතික්ෂේප කරයි!

මොහොමඩ් ඉජාස් විසින් මයික්‍රෝ කාර් සමාගම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යට කර ඇති ප්‍රකාශ අසත්‍ය බව මයික්‍රෝ කාර් සමාගමේ මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top