Mar 25, 2022

IOC පෙට්‍රල් මිල තවත් රුපියල් 49කින් උස්සයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ සියලුම පෙට්‍රල් වර්ගවල ලීරයක මිල රුපියල් 49කින් ඉහළ නැංවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

නව මිළ ගණන් අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර ඒ අනුව මෙම මිල වැඩි කිරීමත් සමග IOC සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 303ක් දක්වා ඉහල ගොස් තිබේ.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීරයක මිල රුපියල් 332ක් දක්වා ඉහල ගොස් තිබේ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top