නව මිළ ගණන් අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර ඒ අනුව මෙම මිල වැඩි කිරීමත් සමග IOC සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 303ක් දක්වා ඉහල ගොස් තිබේ.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීරයක මිල රුපියල් 332ක් දක්වා ඉහල ගොස් තිබේ.