ලංකා බැංකුවට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සදහා මෙලෙස ලංකා බැංකුවේ ඉහළ කළමණාකාරීත්වය කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.
ලංකා බැංකුව හෙට (24) පෙ.ව 10.00 ට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා තිබේ.
Last modified on Tuesday, 24 May 2022 20:49
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362