May 23, 2022

ලංකා බැංකුව හෙට කෝප් කමිටුව හමුවට

ලංකා බැංකුව හෙට (24) පෙ.ව 10.00 ට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා තිබේ.

ලංකා බැංකුවට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සදහා මෙලෙස ලංකා බැංකුවේ ඉහළ කළමණාකාරීත්වය කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top