May 24, 2022

ඇට්ටි හැලෙන්නම ඉන්ධන මිල නග්ගයි

අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

පෙට්‍රල් 92 - රුපියල් 337 සිට 420 දක්වා
පෙට්‍රල් 95 - රුපියල් 373 සිට 450 දක්වා
ඔටෝ ඩීසල් - රුපියල් 289 සිට 400 දක්වා
සුපර් ඩීසල් - රුපියල් 329 සිට 445 දක්වා

සබැඳි පුවත්
තෙල් ඕන තරම් තියෙනවා; තෙල් හංගන්නේ මිල වැඩිකරන්න (වීඩියෝ)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top