May 24, 2022

බහලුම් ප්‍රවාහන ගාස්තුත් ඉහළට

ඉන්ධන සහ අමතර කොටස් මිල ඉහළ යාමත් සමඟ බහලුම් ප්‍රවාහන ගාස්තු 35%කින් අද(24) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කරයි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top