'කාංචනගේ පිං කැටය - අපි ණය නෑ' ලෙස එම පිං කැටයේ ගසා තිබේ.
මෙම පිං කැටයේ මුදල මුදල් ඇණවුමක් හරහා අමාත්‍යවරයාට ලබාදෙන බවට නියමිත බව පැවසේ.
ඊයේ අළුයම කාලයේදී රජය විසින් සියලුම ඉන්ධන වර්ග වල මිල යළිත් ඉහළ දැමූ අතර, ඊට පැය කිහිපයකට පසුව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වූ බලශක්ති අමාත්‍ය - කාංචන විජේසේකර පැවසුවේ තවමත් ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියලක පාඩුවක්ද ඔටෝ ඩීසල් ලීටරයකින් ශත 60ක පාඩුවක්ද ලබන බවයි.
(වීඩියෝ : නිවුස්ෆස්ට්)